
අධිකරණ සේවා සංගමයේ සභාපති ඉල්ලා අස්වෙයි | විශ්රාම වයස පිළිබඳ මතභේදය දුරදිග යයි
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ මාතෘකාව මුල් කරගනිමින් අධිකරණ සේවා සංගමය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. එහි ප්රතිඵලයක් ලෙස, මහේස්ත්රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන්














