
සරණගේ වගතුග | බිරිඳගේ නිවෙසක් ලොතරැයි මණ්ඩලයට ලක්ෂ 19කට කුලියට අරගෙන | උසාවියේදී හෙළිවෙයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සතුව මහරගම ප්රදේශයේ අමතර ගබඩා පහසුකම් දෙකක් සහ යූනියන් පෙදෙසේ විශාල ඉඩමක් තිබියදී, ඉතිරි වන ලොතරැයි පත් ගබඩා කිරීමේ මුවාවෙන් මාදිවෙල ප්රදේශයෙන්














