
අවුරුදු තුනහමාරක් හිරේ හිටපු අජිත් ප්රසන්න එළියට ඇවිත් කියන ‘හිරගෙදර ඛේදවාචකය’
සිරදඬුවමින් නිදහස් වීමෙන් පසුව විශ්රාමික මේජර් සහ නීතිඥ අජිත් ප්රසන්න, තමන් වසර තුනහමාරක කාලයක් බන්ධනාගාරගතව ගත කළ ජීවිතය පිළිබඳව ප්රථම වරට ප්රසිද්ධියේ අදහස් දක්වා ඇත.














