
රජයේ GovPay වෙබ් එක වගේ හොර වෙබ් එකක් | පොලිසිය වගේ හොර SMS | පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි
රජයේ නිල ‘GovPay’ පද්ධතිය ලෙස පෙනීසිටිමින් මහජනතාවගේ මුදල් සොරකම් කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්යාජ වෙබ් අඩවි සහ කෙටි පණිවිඩ (SMS) රැල්ලක් සම්බන්ධයෙන් ශ්රී ලංකා














