
පොලිස් හා CID නිලධාරීන් ලෙස පෙනීසිටිමින් වසර 3ක් තිස්සේ කෝටි ගණනක කොල්ලකෑම් කළ තිදෙනෙක් අත්අඩංගුවට
ශ්රී ලංකා පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස ව්යාජව පෙනීසිටිමින්, වසර තුනක කාලයක් තිස්සේ පොලිස් වසම් 15ක් පුරා රුපියල් මිලියන ගණනක රන් ආභරණ, මුදල්














