
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇඹිලිපිටිය, කිරළවැල්ලකටුව ප්‍රදේශයේදී සිය මව්පියන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි, පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදු කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 54 හැවිරිදි මව සහ 58 හැවිරිදි පියා වන අතර, ඔවුන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වේ.
සැකකාර පුත්‍රයා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart