
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලකට ඉස්සර බොහොම නිදහසේ, සාමකාමීව වැදි ජනතාව ජීවත් වුණු දඹාන ගම්මානය ඇතුළේ පාරවල් දැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු තරුණයන්ගේ සෙල්ලම් පිට්ටනියක් වෙලා කියලයි ආරංචිය. කුඩු සහ මත්පෙති ගහලා පිස්සුවෙන් වගේ යතුරුපැදි පදින කොල්ලෝ හින්දා දඹානේ පාරවල් දැන් අන්තරාදායක තත්ත්වයකට පත්වෙලා.
ජාතික අනතුරු වළක්වා ගැනීමේ සතිය නිමිත්තෙන් බදුල්ල පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් දඹානට ගිහින් තිබුණේ මාර්ග අනතුරු ගැන වැදි ජනතාව දැනුවත් කරන්නයි. අන්න ඒ වෙලාවේ තමයි වන්නිලැත්තෝ තමන්ගේ හිතේ තියෙන ලොකුම වේදනාව මේ විදිහට පිටකරලා තියෙන්නේ.
“ඉස්සර අපේ ගම්වල මෙහෙම බයික් අනතුරු අහන්න ලැබුණේ කලාතුරකින්. හැබැයි දැන් මත්ද්‍රව්‍ය හින්දා මේවා දවසින් දවස වැඩිවෙනවා,” කියලා වන්නිලැත්තෝ කියනවා. ඒ විතරක් නෙමෙයි, ඉස්සරහට මේ ප්රශ්නය මීට වඩා දරුණු වෙන්න කලින් වගකිවයුතු බලධාරීන් වහාම මැදිහත් වෙලා මේකට තීරණාත්මක පියවරක් ගන්න ඕන කියලත් ආදිවාසී නායකයා දැඩිව මතක් කරලා තියෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart