
දඹුල්ල ප්රාදේශීය සභාවේ සජබ සාමාජිකයන් හයදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ හේතුව මෙන්න(වීඩියෝ)
දඹුල්ල ප්රාදේශීය සභාව පිහිටුවීමට සහාය නොදැක්වූ පක්ෂ සාමාජිකයන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. ඒ අනුව, දඹුල්ල ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ














