
කොළඹ ඡන්දයේදී කොමසාරිස්වරිය පක්ෂග්රාහී වූ බවට සජබ නගරාධිපති අපේක්ෂකයා චෝදනා කරයි
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරයට සභිකයෙකු තෝරා පත්කර ගැනීම සඳහා අද පෙරවරුවේ පැවැති ඡන්ද විමසීමේදී බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය අත්තනෝමතික ලෙස කටයුතු කළ බවට













