
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැයි 6 වැනි දින පැවති පළාත් පාලනමැතිවරණයෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාව අද (ජුනි 16) උදෑසන නගර ශාලාවේදී එහි මංගල සැසිය සඳහා රැස්විය.
එහිදී නගරාධිපති ධුරයට පුද්ගලයකු තෝරාගැනීම සඳහා විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට සමගි ජන බලවේගය යෝජනා කළ අතර ජාතික ජන බලවේගය යෝජනා කළේ රහස් ඡන්දයකට යායුතු බවයි.
එහිදී නාගරික කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ප්රකාශ කළේ, යෝජනා දෙකක් පවතින බැවින් කුමන ආකාරයක ඡන්ද විමසීමක් පැවැත්විය යුතුද යන්න තීරණය කිරීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවයි.
එහෙත් නාගරික කොමසාරිස්වරියගේ තීරණයට එරෙහිව විරෝධය පළකරමින් මේ වන විට විපක්ෂයේ කණ්ඩායම රැස්වීම කඩාකප්පල් කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart