
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පිහිටි සියලුම රුධිර බැංකු වල තත්ත්ව පාලන පද්ධති ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් පැවති ජාතික උත්සවයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එම උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, අන්තර්ජාතිකව පිළිගත් ප්රමිතීන් ස්ථාපිත කිරීමට සහ මෙරට රුධිර පාරවිලයන සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවයි.
අග්‍රාමාත්‍යවරිය ද එහිදී අදහස් දැක්වූ අතර ඇය පැවසුවේ රාජ්‍ය ආයතන තුළ ලේ දන්දීම සඳහා වසරකට එක් දිනයක් වෙන්කිරීමේ වැඩපිළිවෙළක් යළි හඳුන්වාදීමට රජය අදහස් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart