
ඉන්දීය ගුවන් අනතුරත් එක්ක පරණ කතා එළියට එයි-කදිර්ගාමරුත් එහෙම අනතුරකින් බේරුණු කෙනෙක්
දශක හතරහමාරකට පෙර සිදුවූ ගුවන් අනතුරකින් ශ්රී ලාංකිකයන් දෙදෙනකු දිවි ගලවාගැනීමට සමත්වී තිබූ අතර, ඉන් එක් අයෙක් එවක එක්සත් ජාතීන්ගේ සිවිල් සේවකයකු වූ හිටපු විදේශ














