
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුවේ ප්රසිද්ධ බහු මහල් හෝටලයක සෝපානයක් කඩාවැටීමෙන් 19 හැවිරිදි හෝටල් සේවකයකු මියගොස් තිබේ.
පොලිසියට අනුව, හෝටලයේ සේවය කරමින් සිටියදී විදුලි සෝපානය කඩාවැටීමෙන් අදාළ තරුණයා බරපතල තුවාල ලබා ඇත.
ඔහු වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කළ නමුත් එහිදී මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ කළමනාකරු මොරටුව පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත.
සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්රාත් පරීක්ෂණයක් දැනටමත් පවත්වා ඇති අතර, මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart