
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය යටතේ පැනැවූ නව තීරු බදු සම්බන්ධයෙන් නීතිමය ගැටළු පැන නැගී තිබුණ ද ශ්‍රී ලංකාව මේ මොහොතේ ට්‍රම්ප් පරිපාලනය සමග ඉදිරියට යා යුතු ආකාර සඳහා ශ්‍රී ලංකාව සූදානම් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව කළ යුතු වන්නේ වෙළඳ ශේෂය සහ අඩු කර ගැනීම සහ අමෙරිකානු වෙළඳපලට අපනයන සඳහා වන අවස්ථාව වැඩි කර ගැනීම බවයි.
ශ්‍රී ලංකාව අමෙරිකාවට භාර දීමට සූදානම් වන්නේ අපනයන සඳහා වන නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට පවතින හොඳම අවස්ථාවක් බව ද ඔහු පැවසීය.
ඉන්දියාව සමග පවතින සබඳතා භාවිත කරමින් නිෂ්පාදන අපනයනය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු මෙම අදහස් පළ කළේ ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart