
ඓතිහාසික නඩු තීන්දුවක්- ‘භික්ෂුණී’ නමින් හැඳුනුම්පත් නිකුත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
සමානව සැළකීමේ අයිතිය තහවුරු කරමින් තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, සිල්මාතාවන් සඳහා භික්ෂුණියක ලෙස සළකමින් ජාතික හැඳුනුම්පතක් නිකුත්කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත්














