
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා නිදහස් පක්ෂය භාරගෙන එය නැවත ගොඩනඟන්නැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක විසින් ආරම්භ කරන ලද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රධානියා ලෙස තමාට පැවරී ඇති ධූරය අභියෝගයට ලක්කරමින් පවතින නඩුව ද ඉල්ලා අස්කර ගන්නා ලෙස මෛත්රීපාල සිරිසේන චන්ද්රිකා කුමාරතුංගගෙන් ඉල්ලා ඇතැයිද ආරංචි මාර්ග පවසයි.
මෛත්රීපාල සිරිසේනගේ පක්ෂ සභාපතිකම අභියෝගයට ලක්වීමත් සමඟ එම පක්ෂය මේ වනවිට නීතිමය අර්බුධයකට මුහුණ පා තිබේ.
මෛත්රීපාල සිරිසේන තවදුරටත් පක්ෂයේ සභාපතිකමේ සිටීමට සූදානම් නොමැති බැවින්, ඔහුට එරෙහිව පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගැනීමට චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග කටයුතු කරනු ඇතැයි ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart