
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුවේ කිරාන් ප්‍රදේශයේ ඖෂධහලක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයකු විසින් තරුණයන් හට මනසේ ක්‍රියාකාරිත්වය වෙනස්කිරීමට බලපාන ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව ප්‍රාදේශීය ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කිරාන් ප්‍රදේශයේ ඒකාබද්ධව වැටළීමක් සිදුකර ලද තොරතුරක් මත වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
වෛද්‍ය නිර්දේශවලින් තොරව තරුණයන්ට PREGAB 150mg නම් ඖෂධය නිකුත්කිරීම සම්බන්ධයෙන් ඖෂධ හලේ සිටි MBBS සුදුසුකම් ලත් වෛද්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර විමර්ශන කටයුතු සිදුවෙමින් පවති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart