
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් රුපියල් බිලියන 04 කට අධික වත්කම් අත්හිටුවීමට පොලිස් නීතිවිරෝධී වත්කම් සහ බුද්ධිමය දේපළ විමර්ශන ඒකකය පියවර ගෙන තිබේ.
එවැනි නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් දේපළ, පොලිස් නීතිවිරෝධී වත්කම් සහ බුද්ධිමය දේපළ විමර්ශන ඒකකය විසින් පවරාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
දේපළවල මුළු වටිනාකම රුපියල් 4,086,332, 324.22 ක් වන අතර, ඒවා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් සමඟ සම්බන්ධ පුද්ගලයන්ට අයත් බව අමාත්‍යාංශය එම නිවේදනයේ පවසයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart