
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා විදුලි ගාස්තු අනුපාතය 96% කින් පමණ ඉහළ ගොස් ඇති බව මහබැංකු දත්ත පෙන්වා දෙයි.
මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් LinkedIn හි පළකරන ලද වාර්තාවකට අනුව, අඛණ්ඩව සංශෝධන තුනක් සිදුකිරීමෙන් කිරීමෙන් අනතුරුව, මෑතකදී නැවතත් විදුලි ගාස්තු 15% කින් ඉහළ යෑම හේතුවෙන්, එය 2022 අගෝස්තු මාසයේදී පැවති ස්ථානයේ සිට 95.5% කින් ගාස්තු ඉහළ ගොස් ඇත.
2022 අගෝස්තු මාසයේ සිට සංශෝධන කිහිපයක් සිදුවිය.
එනම්, 2022 අගෝස්තු මාසයේදී මිල ගණන් 75% කින් ඉහළ යෑම, 2023 පෙබරවාරි මාසයේදී 66% කින් වැඩිවීම, 2023 ජූලි මාසයේදී 14% ක අඩුවීමක, 2023 ඔක්තෝබර් මාසයේදී 18% ක වැඩිවීම, 2024 මාර්තු මාසයේදී 22%කින් අඩුවීම, 2024 ජූලි මාසයේදී 22.5% ක අඩුවීම සහ 2025 ජනවාරි මාසයේදී 20%කින් අඩුවීම වශයෙන් එය සිදවිය.
2025 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගිණුම්වලට අනුව, රුපියල් බිලියන 18.4 ක මූල්‍ය අලාභයක් ආවරණය කරගැනීමට අවසර ඉල්ලා ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart