
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනුවන්ගොඩ-වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී ඊයේ (15) යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් කාන්තාවක් මියගොස් ඇත.
මිනුවන්ගොඩ සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
යතුරුපැදිකරු සහ පසුපස ගමන් කළ කාන්තාව යන දෙදෙනාම බරපතල තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්රතිකාර සඳහා ඔවුන් ගම්පහ දිස්ත්රික් මහරෝහලට මාරුකරනු ලැබූ නමුත්, යතුරුපැදියේ පසුපස ගමන් කළ කාන්තාව එම අනතුරින් මියගොස් ඇත.
මියගිය කාන්තාව උඩුගම්පොළ ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි වියැති තැනැත්තියක බව පොලිසිය හඳුනාගෙන තිබේ.
ඇයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart