
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දඹුල්ල ප්‍රාදේශීය සභාව පිහිටුවීමට සහාය නොදැක්වූ පක්ෂ සාමාජිකයන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
ඒ අනුව, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත්කර ගැනීමට උදව් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සාමාජිකයින් 06 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සජබ කළමනාකරණ කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
ඊයේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂයෙන් යෝජනා කර තිබූ වෙනත් පක්ෂයක් නියෝජනය කළ පොදු අපේක්ෂකයාට සහාය ලබානොදී, සජබ මන්ත්‍රීවරුන් පිරිස සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
සජබ නිවේදනයකට අනුව, මෙම සාමාජිකයන් 06 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart