Skip links

ඈෂ් කිලෝග්‍රෑම් 4ක් සමග අවුරුදු 17ක කොල්ලෙක් අල්ලයි

හොර රහසේ මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන්වන ලද ඈෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ

පරිප්පුවා අල්ලයි

ප්‍රබල  සංවිධානාත්මක අපරාධකරුවකුවන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයකු වන මිනීමැරුම් සිද්ධීන් කිහිපයකට අවශ්‍යව සිටි පරිප්පුවා තවත් සහචරයන් දෙදෙනෙකු සහ කාන්තාවක් සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

රාමේෂ්වරම් සිට එන මගී නැව් පිළිගන්න තලෛමන්නාරම් තොට සැරසේ

දිරාපත් ව ඇති තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරම් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
This website uses cookies to improve your web experience.