
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බාලවයස්කාර දැරියන් දෙදෙනකු රසකැවිලි ලබාදී රවටා අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය අද(04) නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 57 හැවිරිදි වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව පොලීසිය පවසයි.
අපයෝජනයට ලක්වූ දැරියන් දෙදෙනා 08 හා 10 හැවිරිදි වියේ පසුවන බවද පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
සැකකාර ව්‍යාපාරිකයා විසින් දැරියන් දෙදෙනා හට ටොෆි, චොක්ලට් ලබාදී රවටා මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart