
Wild Cookbook චරිත් – යූටියුබ් අවකාශයේ මිලියන 10ක ග්රාහකයන් ලබාගත් පළමු ශ්රී ලාංකිකයා බවට පත්වෙයි
ජනප්රිය YouTube නාලිකාවක් වන Wild Cookbook නිර්මාතෘ චරිත් එන්. සිල්වා, එම වේදිකාවේ ග්රාහකයන් මිලියන 10 ඉක්මවා ගිය පළමු ශ්රී ලාංකිකයා බවට පත්ව ඇත. 2020 දී














