
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වියලුව කලාප අධ්‍යාපන කාර්යාලය පිහිටුවා වසර 12ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද කෙස්කළඹ පරිත්‍යාග කිරීමේ විශේෂ වැඩසටහනක් පෙරේදා (18) එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වියලුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සාරංගි නිලූෂිකා හෙට්ටිආරච්චිගේ මඟපෙන්වීම යටතේ එහි කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම කටයුත්ත සඳහා කාන්තාවෝ 200කට අධික පිරිසක් සහභාගී වෙමින් තමන්ගේ කෙස්කළඹ පරිත්‍යාග කළහ.
මේ සඳහා ‘නැණ පහන’ සංවිධානය ද සිය දායකත්වය සපයනු ලැබීය.
මෙහිදී පරිත්‍යාග කරන ලද කෙස්කළඹ, පිළිකා ප්‍රතිකාර හේතුවෙන් හිසකෙස් අහිමි වූ කාන්තාවන් වෙනුවෙන් කෘත්‍රිම කෙස් කළඹ (Wigs) සකස් කිරීම සඳහා භාවිත කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart