
ග්‍රෙගරි ආණ්ඩුකාරයාගේ මිණිබිරිය ග්‍රෙගරි වැව බලන්න එයි(වීඩියෝ)
බ්‍රිතාන්‍ය දේශපාලනඥයකු සහ පැරණි ලංකාවේ ආණ්ඩුකාරවරයකු වූ (1871-1876) ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරිගේ මිනිබිරිය ඇගේ සැමියා සමඟ සුන්දර නුවරඑළිය ප්‍රදේශයට සංචරකට පැමිණ තිබේ. එම සංචාරය අතරතුර














