
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
71 වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ ජාතික සම්මානයකට හිමිකම් කීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සමත් වී තිබේ.
2023 වසරේ තිරගත වූ බොලිවුඩ් නිර්මාණ ඇගයීමෙන් තෝරාගනු ලබන චිත්රපට සහ නළු නිළියන් සඳහා මෙවර එම සම්මාන හිමිවේ.
සම්මාන උළෙලේ සම්මානලාභීන් නම්කිරීමේ අවස්ථාවේදී කාගේත් අවධානයට යොමු වූයේ හොඳම නළුවාට හිමි සම්මානය පිළිබඳවයි.
මෙවර එම සම්මානය සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට හිමිව තිබෙන අතර ඔහු එවැනි ජාතික සම්මානයක් හිමිකර ගන්නා පළමු අවස්ථාව මෙයයි.
ජවාන් චිත්රපටයේ ශාරුක්ගේ රංගනය ඔහුට මෙම සම්මානය දිනා දී තිබේ.
සිය දශක 03 ක රංගන දිවිය තුළ දෙස් විදෙස් සම්මාන රැසක් හිමිකර ගෙන සිටින ශාරුක් ඛාන් ජාතික සම්මානයක් හිමිකර ගන්නා පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව ඔහු ඉන්දීය ජාතික සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය හිමිකර ගත් පළමු අවස්ථාව ද මෙය වේ.
ඉන්දීය ජාතික සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය හිමිකර ගත්තේ සුපිරි බොලිවුඩ් නිළි රාණි මුඛර්ජි යි.
ඇය ද ජාතික සම්මානයක් හිමි කර ගත් පළමු අවස්ථාව මෙයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart