3 months ago Tags #ceylonwire තවත් ගල්අඟුරු තොගයක් ප්‍රමිතියෙන් තොරයි ? | ප්‍රශනයක් නැති බව ඇමැති කියයි කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති තවත් ගල්අඟුරු රැගත් නෞකාවක්, ටෙන්ඩර් පිරිවිතරයන්ට අනුකූල නොවීම පිළිබඳ මතුව ඇති ගැටලු සහගත තත්ත්වයක්
3 months ago Tags #ceylonwire දංගෙදර වෙඩි තැබීමේ සිද්ධියට තුන්වැන්නෙකුත් මාට්ටු වෙයි ගාල්ල දංගෙදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති
3 months ago Tags #ceylonwire “රුපියලේ අගය ඒකකයකින් පහත වැටෙන සෑම අවස්ථාවකම රටේ සමස්ත ණය බර රු.බිලියන 38කින් ඉහළ යනවා” | රවී පෙන්වාදෙයි මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාකලාපය හමුවේ රටේ ණය බර ඉහළ යාම සහ එහි බලපෑම සාමාන්‍ය ජනජීවිතයට එල්ල කරන බලපෑම සම්බන්ධයෙන්
3 months ago Tags #ceylonwire නීතිමය විධිවිධාන සකස් කළ සැණින් පළාත් සභා මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම සූදානම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය නීතිමය විධිවිධාන සම්මත කළ සැණින්, ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට
3 months ago Tags #ceylonwire පළාත් සභා මැතිවරණයට මුදල් වෙන් කර අවසන්| බාධාව මුදල් නෙමෙයි නීතිමය ප්‍රශ්නයි – කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, මූල්‍ය හිඟකම හේතුවෙන් මේ වසරේ මැතිවරණය පැවැත්වීමට නොහැකි බවට
3 months ago Tags #ceylonwire කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය ඇරගන්න FBI සහාය ඉල්ලයි සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය අගුළු හැරීම සඳහා සහය ලබාදෙන ලෙස
3 months ago Tags #ceylonwire පැති දෙකකට හෙට වතුර කැපිල්ලක් මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට හෙට (27) පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා
3 months ago Tags #ceylonwire ජනාධිපති ලේකම් වෙනස් කරන්න තීරණයක් නැහැ| ඇමැති නලින්ද කියයි ජනාධිපති ලේකම්වරයා වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු සඳහන් කළේ කුඩා
3 months ago Tags #ceylonwire ඌව පළාතෙන් පසුගිය මාස 5ට ළමා අපයෝජන සිද්ධි 80ක්| වින්දිත ළමුන් 600කට වැඩි පිරිසක් රැඳවුම් මධ්‍යස්ථානවල පසුගිය මාස පහක කාලය තුළ ඌව පළාතෙන් පමණක් ළමා අපයෝජන සිද්ධීන් 80ක් වාර්තා වී ඇති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව
3 months ago Tags #ceylonwire කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස මාදම්පේ පත් කෙරේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස එම්.කේ.ඩී.එන්. මාදම්පේ වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.