3 months ago Tags #ceylonwire වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීමට යයි වී අලෙවි මණ්ඩලය සතු වී තොග ප්‍රමාණයෙන් කොටසක් අලෙවි කිරීම සඳහා රජය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස
3 months ago Tags #ceylonwire රේගුවේ ඩොලරය මහ බැංකු අනුපාතිකයට වඩා වැඩි බවට චෝදනාවක්! ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් දැනට භාවිත කරනු ලබන විදේශ විනිමය අනුපාතිකය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු විසින්
3 months ago Tags #ceylonwire පොලී අනුපාතිකය ඉහළ නැංවූ හේතුව මහ බැංකුව පැහැදිලි කරයි වෙළඳපොළ තුළ ඇති වූ අනුමාන කිරීම් හේතුවෙන් ඩොලරය සඳහා පැවති අධික ඉල්ලුම පාලනය කිරීමට සහ පසුගිය සතියේ විනිමය අනුපාතිකයේ සිදුවූ
3 months ago Tags #ceylonwire බොරු තොරතුරු පතුරුවන්නන්ට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීමක් සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයට අදාළ කරුණු සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වෙමින් පවතින ව්‍යාජ සහ නොමඟ යවන සුළු තොරතුරු
3 months ago Tags #ceylonwire මහබැංකුව ස්වාධීන වෙලා ආණ්ඩුව අමාරුවේ දාන්නද හදන්නේ? | රවී ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
3 months ago Tags #ceylonwire 2026 පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 3.06ක් දක්වා ඉහළ ගිහින් 2026 වසරේ අවසානය වන විට ශ්‍රී ලංකාව මෙරට ඉතිහාසයේ වැඩිම විදේශ ශ්‍රමික ප්‍රේෂණ ආදායම වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන බව
3 months ago Tags #ceylonwire ව්‍යාපෘතියකට පවරාගත් ඉඩම් ආදිවාසී ජනතාවට නැවත මුදාහැරීමට මහවැලි අධිකාරිය එකඟ වෙයි යෝජිත කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබූ ඉඩම්, නැවත පරිහරණය සඳහා ආදිවාසී ප්‍රජාව
3 months ago Tags #ceylonwire පල්ලේගම හිමියන්ට එරෙහි නඩුවේ විමර්ශන පොලිසියෙන් ළමාරක්ෂක අධිකාරිය වෙත පවරා ගන්න ඉල්ලීමක් ? අනුරාධපුරයේ බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියේ විමර්ශන තම අධිකාරිය වෙත පවරන ලෙස ළමාරක්ෂක අධිකාරිය පොලිස්පතිවරයා වෙත ඉල්ලීමක් කිරීමට සූදානම්
3 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය|ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ශ්‍රී ලංකාවට සහාය වෙයි ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියානු රජය වෙත ණය පියවීම් වාරිකයක් ලෙස ගෙවීමට වෙන් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක්
3 months ago Tags #ceylonwire තම පිටුවහල් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය ජාතික කේයිලි ෆ්රේසර්ගෙන් ඉල්ලීමක් ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාර පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම හේතුවෙන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ රජයන්