
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්නගේ මරණය : වෙඩි වැදීමේ සිද්ධිය ගැන සෙවීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයෙන් විශේෂ විමර්ශනයක්
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විශේෂ විමර්ශනයක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර තිබේ.









