3 months ago Tags #CCTV_කැමරා_ පද්ධති තවත් හොර මගඩියක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක් CCTV කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ මඟින් රියදුරන්
3 months ago Tags #ceylonwire පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පවත්වනු ලැබූ ඒකාබද්ධ පස්වන සහ හයවන
3 months ago Tags #ceylonwire අපි පන්සල සමඟ ගොඩනැගුණු ජාතියක්|දහම මත පදනම් වන ඕනෑම නරක පන්නයේ සිදුවීමක් අපට වේදනාවක් ගෙන දෙනවා – ජනපති රාජ්‍ය වෙසක් මහෝත්සවයේදී කියයි බුදුදහම විකෘති කිරීම සෑම කෙනෙකුටම වේදනාවක් බවත් ශ්‍රී ලාංකික ජනතාව දහම සමග ගොඩ නැගුණු ජාතියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක
3 months ago Tags #ceylonwire ලෙඩ වූ මව බලන්න පැමිණි දරු දෙදෙනෙක් නවාතැන් ගත් හෝටලයේදී දුමක් ආග්‍රහණය වී මිය ගිහින් මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක අද (27) ඇති වූ ගින්නකින් හටගත් දුම ආග්‍රහණය වීමෙන් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස
3 months ago Tags #ceylonwire අරවින්දගේ CCTV අවුරුදු දෙකකට කළින් වැඩකරලා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගිය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සී
3 months ago Tags #ceylonwire රු. කෝටි 7ක සිගරට් තොගයක් ‘ග්‍රීන් චැනල්’ එකෙන් පන්නන්න හැදූ චීන්නු දෙන්නෙක් අල්ලයි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ පිහිටි ‘හරිත මාවත’ හරහා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට ජාවාරම් කිරීමට උත්සාහ කළ චීන
3 months ago Tags #ceylonwire අම්පාරේදී ටිපර් රථයක් ත්‍රිරෝද රථයක හැප්පිලා| තරුණයන් දෙදෙනෙක් මියගිහින්(වීඩියෝ) අම්පාර පොලිස් බලප්‍රදේශයේ ‘ට්‍රැක්ටර් හන්දිය’ අසලදී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
3 months ago Tags #ceylonwire පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් ගැරී කර්ස්ටන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උපදෙස් මත, දිවයින පුරා සිටින පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත්
3 months ago Tags #ceylonwire කෝච්චි එන්ජිමක් අඹේපුස්ස කිට්ටුවදී කැණීම් යන්ත්‍රයක හැප්පිලා මිරිගම සහ අඹේපුස්ස අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය එන්ජිමක් දුම්රිය මාර්ගයේ සංඥා නඩත්තු කටයුතුවල නියැලී සිටි කුඩා කැණීම් යන්ත්‍රයක ගැටීමෙන්
3 months ago Tags #ceylonwire මහනුවර රෝහලෙන් පළාගිය හැටන් ද්විත්ව ඝාතනයේ සැකකරු වතුයායක සැඟව සිටියදී යළි කොටු වෙයි හැටන් – දික්ඔය ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී අද (27) අලුයම පළාගිය සැකකරු පැය කිහිපයක් ඇතුළත