
ඉන්දියාව තුළ පාකිස්ථාන ටෙලි කතා මාලා තහනම් කරන ලෙස බොලිවුඩ් සංගමයක් අගමැති මෝදිගෙන් ඉල්ලයි
Netflix ඔස්සේ ඉදිරියේදී විකාශය වීමට නියමිත පාකිස්තාන ටෙලි නාට්‍ය මාලාවක් ඉන්දියාව තුළ තහනම් කරන ලෙස බොලිවුඩ් සිනමා සේවක සංගමයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයෙන් ඉල්ලා තිබේ.














