3 months ago Tags #ceylonwire ලෝක වෙළෙඳපොළෙන් ඉන්ධන මිලදී ගැනීමට රුසියානු රාජ්‍ය සමාගම් දෙකක් ලංකාවේ ලියාපදිංචි කෙරේ අන්තර්ජාතික වෙළෙඳපොළෙන් ඉන්ධන මිලදී ගැනීමේදී පවතින තරගකාරීත්වය ඉහළ නැංවීමේ අරමුණින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුසියානු රාජ්‍ය සතු සමාගම්
3 months ago Tags #ceylonwire “අප්‍රේල් මාසයේදී අනවශ්‍ය ලෙස වැඩි මිලට ඉන්ධන ආනයනය කිරීම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි” – හර්ෂ කියයි ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබියදීත්, රජය දේශීය ඉන්ධන මිල එලෙසම පවත්වාගෙන යාම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි සමගි ජන බලවේගයේ
3 months ago Tags #ceylonwire දයාසිරි-අජිත් පී. සෙන්කෝලය පැහැරගන්න උත්සාහ කරති අජිත් පී. පෙරේරා, දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පාර්ලිමේන්තුවේ සෙන්කෝලය පැහැර ගැනීමට උත්සාහ කරන ලදී. කෙසේවෙතත් වේත්‍රධාරී කුෂාන් ජයරත්න
3 months ago Tags #ceylonwire ශ්‍යාමාගේ බොරු පෙම්වතා බිරිය සහ දරුවන් සමග පළාගිහින් | මවගෙන් සහ සහෝදරයාගෙන් ප්‍රකාශ ගනී තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක අභිරහස් අන්දමින් මියගොස් සිටි අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ඇගේ පෙම්වතා බව
3 months ago Tags #ceylonwire සරණ වැලිකඩ බන්ධනාගාර පුස්තකාල සේවයට යොදවයි | කට්ටියත් එක්ක අවුලක් නැතුව ඉන්නවලු බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයේ පුස්තකාල අංශයේ සේවය සඳහා යොදවා ඇති බව වාර්තා වේ. ඔහු
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවෙන් කොළ එළියක් ලැබුණු සැනින් ඉන්දු – ලංකා ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය අරඹන්න ඉන්දියාව සූදානම් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් යෝජිත ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබුණු සැනින් ඊට
3 months ago Tags #ceylonwire ශිෂ්‍යාවක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ චෝදනාවක් | අපයෝජන සිද්ධිය පටිගත කර බෙදාහරලා | ජාතික පාසලක විදුහල්පති සහ නි.විදුහල්පති ඇතුළු තුනක් අත්අඩංගුවට අම්බලන්තොට තේරපුත්ත ජාතික පාසලේ පසුගිය මැයි 21 වැනිදා පැවැති ක්‍රීඩා උත්සවය අතරතුරදී පාසල් ශිෂ්‍යාවක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
3 months ago Tags #ceylonwire ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද
3 months ago Tags #ceylonwire ලයනල් මෙසීගෙන් තවත් නව ගිනස් ලෝක වාර්තා හතරක් ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී, දැනට පැවැත්වෙන FIFA ලෝක කුසලාන තරඟාවලියේදී තවත් ගිනස් ලෝක වාර්තා හතරක් තමා සතුකර ගැනීමට සමත්ව සිටී.
3 months ago Tags #ceylonwire “ඒක මගේ වැඩක්” | කෙසෙල් කඳේ අයිතිය විමල් ඉල්ලයි ඉවත දමන කෙසෙල් ගසේ කඳෙන් ලබාගන්නා කෙඳි යොදාගනිමින් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන තමන් කර්මාන්ත අමාත්‍යවරයාව සිටි සමයේ