
2026 ඔක්තෝබර් මහ බැංකු ගිවිසුමේ සමාලෝචනයට පෙර රජය සූදානම් විය යුතුයි – රවී කරුණානායක ජනපතිට ලියයි
මෙරට මුදල් ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථාපිත සමාලෝචනය, රුපියලේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමටත්, ගෘහස්ථ ඉතුරුම් ආරක්ෂා කිරීමට සහ









