
ඕලුගලගේ ඔත්තුකාරයා මරන්න පැමිණි පාතාලයේ 3ක් කතරගමදී අල්ලයි | අංගොඩ ප්‍රියංකර සහ රූබන් ලක්ෂ 140ක කොන්ත්‍රාත්තුවක් දීලා
කිරින්ද වෙරළ තීරයේදී රුපියල් කෝටි 500කට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 325ක් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල









