
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනීසිටියේය.
දැනට සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තිස්ස කුට්ටිආරච්චි මෙලෙස FCIDය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
එහි පැමිණි අවස්ථාවේදී FCID පරිශ්‍රයෙන් පිටත සිටි ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා කියාසිටියේ තමන්ව පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය හමුවට කැඳවා ඇති බවයි.
“ඇතුළට ගිහින් ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නට පස්සේ තමා මට යමක් කියන්න පුළුවන් වෙන්නේ. මම කිසිම වංචාවක් හෝ දූෂණයක් කරලා නැහැ” යනුවෙන් FCID පරිශ්‍රයට ඇතුළු වීමට පෙර ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart