
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වාර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උපසභාපති ලෙස නිතරඟයෙන් තේරී පත්වෙයි
භූතානයේ පැවැති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදී, ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වාර් උමාර් නිතරඟයෙන් එම සම්මේලනයේ උප









