
මීගමුව මුහුදේ යාත්රාවක් පෙරළෙයි | එක් අයෙක්ගේ සිරුර හමුවෙයි | දෙදෙනෙක් අතුරුදහන් | නාවික සහ ගුවන් හමුදා මෙහෙයුම් ක්රියාත්මකයි
මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ධීවර යාත්රාවක් පෙරළීමෙන් පසු ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ලංකා ගුවන් හමුදාව එක්ව සෙවීම්









