
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් බ්ලැක්පූල් – අඹේවෙල – පට්ටිපොළ – හෝර්ටන් තැන්න (B 512) මාර්ගයේ කිලෝමීටර 5+200 සිට කිලෝමීටර 12+000 දක්වා වූ කොටස වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත.
එම ලංසු ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Asset Engineering (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 791.68ක (බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට තීරණය කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart