6 months ago Tags #ceylonwire වතුරටයි සීතලටයි අහුවෙලා නුවරඑළියේ පෝනියේ 20ක් විතර මැරිලා- ඉන්න අයටත් කෑම නැති ප්‍රශ්නයක් නුවරඑළිය නගරයේ අශ්වයන් සහ පෝනියන් 20ක් පමණ ආපදා හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ගංවතුර හා අධික සීතල මෙම මරණවලට
6 months ago Tags #ceylonwire දිත්වා සුළිකුණාටුව නිසා නිවාස 4,517ක් සම්පූර්ණයෙන් විනාශ වෙලා නායයෑම් සහ ගංවතුර හේතුවෙන් රට පුරා නිවාස 4,517ක් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කර තිබේ. ආපදා කළමනාකරණ
6 months ago Tags #ceylonwire සජිත් එක්ක නොයා මනෝ ජනපති මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව අමතන විට, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සභාවෙන් පිටව ගිය ද තවත් කිහිප දෙනෙක්
6 months ago Tags #ceylonwire ප්‍රංශයෙන් චීනයට රතු එළියක් යුරෝපා සංගමය සමඟ ඇති දැවැන්ත වෙළඳ අතිරික්තය අඩු කිරීමට පියවර නොගතහොත් චීනයට තීරුබදු පනවන බවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් පවසයි.
6 months ago Tags #'දිත්වා'_සුළිකුණාටුව නුවරඑළියට යන සියලුම පාරවල් විවෘත කෙරේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසෙන සියලුම මාර්ග නැවත විවෘත කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි. දිත්වා
6 months ago Tags #ceylonwire තේරීම් කමිටුවේ කාලය දික්කරනවද නැද්ද කියලා ඇමැති දන්නලා නැහැ – ඒ නිසා පාකිස්ථානෙත් එක්ක ගහන කණඩායම තාම කියන්න බැරිලු එළඹෙන බ්‍රහස්පතින්දා (11) දිනයේ වසර දෙකක ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති වත්මන් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
6 months ago Tags #ceylonwire හානි වුණු පේරාදෙණිය පරණ දුම්රිය පාලම වෙනුවට අලුත් පාලමක් හානියට පත් පේරාදෙණිය දුම්රිය පාලම වෙනුවට නව පාලමක් ඉදිකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවසීය. මහවැලි
6 months ago Tags #ceylonwire කෝච්චි සීසන් එකෙන් යන්න පුළුවන් කෝච්චි දුවන්නේ නැති තැන්වල විතරයි – CTB එක මතක් කරයි දැනට දුම්රිය සේවා සීමා කර ඇති හෝ අත්හිටුවා ඇති ප්‍රදේශවල පමණක් දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර ඇති මගීන්ට ශ්‍රී ලංගම බස්
6 months ago Tags #ceylonwire උපුල්ගේ පොත සහ සජිත්ගේ සපත්තු කුට්ටම නීතිඥ උපුල් ජයසූරිය විසින් රචිත “I was there” නම් ස්වයං චරිතාපදානය එළිදැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මෛත්‍රීපාල සිරිසේන සහ
6 months ago Tags #ceylonwire විපක්ෂය නැතුව කෝට්ටේ අයවැය සම්මත වෙයි 2025 දෙසැම්බර් 04 වැනි බදාදා කෝට්ටේ මහනගර සභා අයවැය යෝජනාව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් තොරව සම්මත විය. අයවැය යෝජනා ජාතික ජන