6 months ago Tags #ceylonwire ආධාර විදිහට ලැබුණු බෙහෙත් නාස්ති වෙන්න දෙන්න එපා – ඖෂධ නියාමන අධිකාරිය රජයෙන් ඉල්ලයි නාස්ති වීම වළක්වා ගැනීම සඳහා ඖෂධ සැපයුම් පරිත්‍යාග කිරීමට පෙර පූර්ව අනුමැතිය ලබා ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීම
6 months ago Tags #ceylonwire විදෙස් ආධාර සඳහා රජය කළ ඉල්ලීමට ලෝකයෙන් ඉහළ ප්‍රතිචාර විදෙස් ආධාර සඳහා රජයේ ඉල්ලීමට අන්තර්ජාතික ප්‍රජාවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබේ. වෙනස්කම් පසෙකලා රටට අවශ්‍ය ආධාර සැපයීමට ප්‍රතිවාදීන් වන ඉන්දියාව
6 months ago Tags #ceylonwire SSC ක්‍රීඩාංගණයට ලයිට් හයිකරන වැඩේ ජනවාරි මැද වෙද්දී අවසන් ලබන වසරේ ICC පිරිමි T20 ලෝක කුසලානය පැවැත්වීමට තෝරාගෙන ඇති ක්‍රීඩාංගණ තුනෙන් එකක් වන සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේ විදුලි
6 months ago Tags #ceylonwire ජනපති දුන්නු නම ව්‍යවස්ථා සභාව අනුමත නොකිරීම නිසා විගණකාධිපති පත්කිරීම තවත් කල්යයි වැඩබලන විගණකාධිපති පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා අවශ්‍ය
6 months ago Tags #ceylonwire විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට එක්වෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු දෙකෙන් එකක් පිරවීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
6 months ago Tags #ceylonwire යසන්ත කෝදාගොඩ පළමුවරට වැඩබලන අගවිනිසුරු ලෙස පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ වැඩබලන අගවිනිසුරු ලෙස පත්කර ඇත. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නායකත්වයෙන් යුත්
6 months ago Tags #2026_අයවැය_තුන්වැනි_කියවීම සුළිකුණාටුවෙන් විපතට පත්වූවන්ට රජයෙන් දෙන සම්පූර්ණ සහන මෙන්න දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ සහ අවතැන් වූ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි සහන පියවර සම්බන්ධ
6 months ago Tags #ceylonwire ගංවතුරට හසුවුණු වැදගත් ලේඛන රැකගන්න ජාතික ලේඛනාගාරය අධිශීතකරණ පහසුකම් ඉල්ලයි ගංවතුරෙන් හානියට පත් ලේඛන තැන්පත් කිරීම සඳහා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිශීතකරණ සඳහා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ. ගංවතුරට හසු
6 months ago Tags #ceylonwire දෙහිවලදී වෙඩිතබා 34 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කරයි දෙහිවල, ඒ ක්වාටර්ස් ග්‍රවුන්ඩ් ප්‍රදේශයේදී ඊයේ (06) සවස වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍යයට
6 months ago Tags #ceylonwire රට නැවත ගොඩ නැගීමට ලැබෙන අරමුදල් හසුරුවන්න නව ආයතනයක් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු රට නැවත ගොඩනැගීම වෙනුවෙන් ලබන මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවකින් ආරම්භ