
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් හේනමුල්ල කඳවුර ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු පහරදීමකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රෝහල් පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කරන්නේ අදාළ පුද්ගලයා ඊයේ (28) රාත්රියේ බරපතළ තුවාල සහිතව රෝහල්ගත කර ඇති අතර, අද (29) අලුයම කාලයේදී ඔහු මියගොස් ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15, හේනමුල්ල කඳවුරු ප්රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකි.
සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යම් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් ලැබූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්රියාත්මක කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart