1 week ago Tags #ceylonwire අධිවේගයේ ධාවනය වන වාහනවල සීට් බෙල්ට් සවිකරන්න දුන් සහන කාලය මාස තුනකින් දික්කරයි අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල අසුන්පටි සවිකිරීම සඳහා වාහන නිෂ්පාදකයන්ට ලබා දී තිබූ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට
1 week ago Tags #ceylonwire දයාන් අපේක්ෂා රෝහලේදී ලෝකෙටම පෙන්නූ ‘ගයාන් මුණසිංහ’ අතීත පෙම්වතිය නොදැකම සමුගනී සමාජ මාධ්‍ය ඔස්සේ දහස් සංඛ්‍යාත ජනතාවගේ සංවේගයට හේතු වූ, තම අතීත පෙම්වතිය දැකීමේ අවසන් ආශාවෙන් පසුවූ ගයාන් මුණසිංහ මහරගම අපේක්ෂා
1 week ago Tags #ceylonwire පිඹුරු නර්තනයක් දැමූ අවුරුදු කුමාරිට උසාවියෙන් දඩ ගහයි පසුගිය දිනවල දැඩිලෙස කථාබහට ලක්වූ අවුරුදු කුමරි තරගයක පිඹුරකු සමග නර්තනයේ යෙදුණු තරුණිය සහ ඇයට පිඹුරා ලබාදුන් සැකකරුට කොළඹ ප්‍රධාන
1 week ago Tags #ceylonwire යෝජිත සත්ව සුබසාධන පනතෙන් බෞද්ධ සංස්කෘතිය විනාශ විය හැකියි|වජිර අබේවර්ධනගෙන් චෝදනාවක් වසර 2500කට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට යෝජිත සත්ව සුබසාධන පනත් කෙටුම්පත හේතු විය හැකි බව
1 week ago Tags #ceylonwire විමල්-ගම්මන්පිල-දිලිත් ඇතුළු පිරිසකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා | අභියාචනාධිකරණයට වාර්තා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි 7 සිට 15
1 week ago Tags #ceylonwire අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස අලිමංකඩ නැවත විවෘත කිරීමට රජයේ අවධානය මෙරට වසර ගණනාවක් පුරා පවතින අලි-මිනිස් ගැටුමට දීර්ඝකාලීන විසඳුම් සපයන නව ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් ලෙස, බාධා සිදුව ඇති අලින්ගේ
1 week ago Tags #ceylonwire ඉතාලියේදී තරුණියක් බේරාගැනීමට ගිය ශ්‍රී ලාංකිකයෙක්ට පිහි ප්‍රහාරයක් ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් අසලදී තරුණියකගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූ 52 හැවිරිදි ශ්‍රී ලාංකික ගොඩනැගිලි භාරකරුවෙක් පිහි ප්‍රහාරයකට ලක්වීමේ
1 week ago Tags #ceylonwire ට්‍රම්ප්ට අයත් ගොල්ෆ් පිටියක් අසලදී ගිනිඅවි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වීමට නියමිතව තිබූ අරමුදල් රැස්කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකට පෙර, කැලිෆෝනියා හි පිහිටි ඔහුගේ ගොල්ෆ් සමාජශාලාව
1 week ago Tags #ceylonwire හිටපු තේරීම් කමිටුවට දුන්න මුදල් ගැන පරිවර්තන කමිටු ලේකම්ගෙන් පැහැදිලි කිරීමක් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය මැයි මාසයේදී හදිසියේ ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන්, එහි සාමාජිකයන්
1 week ago Tags #ceylonwire ආගමික අපහාසයකට ශ්‍රී ලාංකික තරුණයකුට සෞදියේ වසර 5ක සිරදඬුවම්| පවුලේ අයගෙන් අන්තර්ජාතික සහාය ඉල්ලා අභියාචනයක් ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් වසර 5ක