1 week ago Tags #ceylonwire ‘රයන්එයාර්’ තමන්ට සැලකු ආකාරය ‘පිළිකුල්සහගත සහ ජාතිවාදී’ බව සංගා කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර තම පවුලේ අය සමඟ ගමන් කරමින් සිටියදී ඩබ්ලින් ගුවන්තොටුපළේදී ‘රයන්එයාර්’ (Ryanair) කාර්ය
1 week ago Tags #ceylonwire රඛිතට සහ චරිත්ට ඇප ලබාදීම බලරහිත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව, රකිත රාජපක්ෂ
1 week ago Tags #ceylonwire ඊශ්‍රායලය අරාජික වෙයි! | මැතිවරණයෙන් නෙතන්යාහුගේ බලය ගිලිහුණාද? ඊශ්‍රායල මහ මැතිවරණයේ අවසාන ප්‍රථිඵල නිකුත් වීමත් සමඟ, රජයක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතර බලය ලබා ගැනීමට ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන්
1 week ago Tags #ceylonwire කොබෙයිගනේ පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් නිකවැරටිය රෝහලේදී පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත කොබෙයිගනේ පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු
1 week ago Tags #ceylonwire බල්ලෙක් මරපු දෙන්නක් පොලිසිය කූඩුවට දමයි කටාන ප්‍රදේශයේ පිහිටි සුරතල් සතුන් රඳවා තබන මධ්‍යස්ථානයක් තුළදී සුනඛයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එම මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන්
1 week ago Tags #ceylonwire මහේලගෙන් පසු මාලිංගත් මුම්බායි මුම්බායි පිලෙන් ඉවතට 2027 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර තම පුහුණුකාර මණ්ඩලයේ සිදුකරන සංශෝධනයේ කොටසක් ලෙස, හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග,
1 week ago Tags #ceylonwire “හෝමාගම තරුණයාගේ ඉල ඇට 03ක් කැඩිලා-මොළයටත් ලේ ගලළා-කුඩුවලටත් ඇබ්බැහි වෙලා” – නි.පොලිස්පති මැදවත්තගෙන් තවත් අනාවරණයක්(වීඩියෝ) හෝමාගම පොලිස් භාරයේ සිටියදී මියගිය සැකකරුගේ වෛද්‍ය වාර්තාවට අනුව ඔහුගේ ඉළඇට 3 ක් බිඳී ගොස් ඇති අතර මොළයට රුධිරය ගැලීමක්
1 week ago Tags #ceylonwire හෝමාගම පොලිසියේදී ඇත්තටම මොකද උණේ? | පොලිසියේ නිල උත්තරේ SDIG මැදවත්ත කියයි හෝමාගම පොලිස් ස්ථානයේ සිටියදී මියගිය සැකකරුගේ මරණය පහරදීමකින් සිදු වූ තුවාල හේතුවෙන් සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරන බවත්, සැකකරු සම්බන්ධයෙන්
1 week ago Tags #ceylonwire “සහන දිය යුත්තේ විදේශීය සමාගම්වලට නොව, දේශීය ව්‍යාපාරවලටයි ජනතාවටයි” – රවීගෙන් රජයට ඉල්ලීමක් සහනධාර ලබාදී ශක්තිමත් කළ යුතු වන්නේ විදේශීය සමාගම් නොව දේශීය සමාගම් සහ රටේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 week ago Tags #ceylonwire චන්ද්‍රසේනගේ ‘බීජ නඩුවට’ අදාළ වැදගත්ම ලිපිගොනුව අමාත්‍යාංශයෙන් අතුරුදන් වෙලා රජයේ ප්‍රතිපාදන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට බෙදාදීමට වෙන්කර තිබුණු බඩඉරිඟු බීජ තොගයක් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාහැරීම සම්බන්ධයෙන් හිටපු