
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සහනධාර ලබාදී ශක්තිමත් කළ යුතු වන්නේ විදේශීය සමාගම් නොව දේශීය සමාගම් සහ රටේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එබැවින් ඉන්ධන සහනාධාර විදේශීය සමාගම්වලට නොදීමට රජය වගබලා ගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
කිසියම් ආකාරයක ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නේ නම්, එය විදේශීය සමාගම්වලට ලබා නොදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පමණක් ලබා දීමට පියවර ගන්නා ලෙස ද මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
දේශීය සම්පත් සහ රාජ්‍ය ආයතන ආරක්ෂා කරගැනීම මෙවැනි අර්බුදකාරී අවස්ථාවක අත්‍යවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රටේ මුදල් විදේශීය සමාගම් වෙත ගලා යාම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ විය යුතු බවද ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart