1 week ago Tags #ceylonwire ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවට ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි එක්දින නිල සංචාරයක් සඳහා අද කොළඹට පැමිණියේය. සිය සංචාරය අතරතුරදී ඔහු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ විදේශ
1 week ago Tags #ceylonwire “මුළු පවුලටම නඩු-මේක විශේෂ පවුලක්-රාජපක්ෂ පවුල ගැන ලෝකේ ඉස්කෝලවල උගන්නන්න ඕනේ” | නජිත්ගෙන් නාමල්ට සැර ප්‍රහාරයක් රාජපක්ෂ පවුල නඩුවල සංකේතයක් බවට පත්ව ඇතැයි චෝදනා කරමින්, එම පවුලේ සෑම සාමාජිකයකුටම පාහේ අධිකරණ හමුවේ නඩු පවතින බව ජාතික
1 week ago Tags #ceylonwire ‘පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්’: අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර
1 week ago Tags #ceylonwire හිටපු ඇමැති සුසන්ත පුංචිනිලමේ නිලනිවසේ ලයිට් බිලට ලක්ෂ 11ක පොල්ලක් තියලා දේශපාලන කටයුතු සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙත පැමිණි පොහොට්ටුවේ හිටපු ඇමැති සුසන්ත පුංචිනිලමේ 2008 වසරේ සිට පරිහරණය කළ
1 week ago Tags #ceylonwire කල් ඉකුත් වූ ඖෂධ ළඟ තබාගෙන ලේ පරීක්ෂණවලට වැඩිපුර අය කළ පෞද්ගලික රෝහලකට සහ සායනයකට ලක්ෂ 4ක දඩ කල් ඉකුත් වූ ඖෂධ සහ සැත්කම් උපකරණ ළඟ තබාගැනීම සහ රුධිර පරීක්ෂණ සඳහා නියමිත උපරිම ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය
1 week ago Tags #ceylonwire රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් | පොලිසියෙන් පරීක්ෂණ ආරම්භ කරයි(වීඩියෝ) රත්මලාන, ඥාණේන්ද්‍ර පාරේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් අතේ බෝම්බ දෙකක් දමාගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර
1 week ago Tags #ceylonwire කෝටි ගණනක බදු වංචා චෝදනා | ප්‍රකට ගේට්ටු නිෂ්පාදන සමාගමක හිමිකරුගේ පුතෙක් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ් සුඛෝපභෝගී මෝටර් රථ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී රුපියල් මිලියන ගණනක බදු වංචා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්,
1 week ago Tags #ceylonwire පිටරට සිහින පෙන්නා කාන්තාවකගෙන් රු.ලක්ෂ 63කට වැඩි මුදලක් වංචා කළ 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් කාන්තාවකගෙන් රුපියල් 6,365,000ක මුදලක් වංචා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයකු
1 week ago Tags #ceylonwire කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව සැප්තැම්බර් සිට මාර්ග 7ක් දක්වා දීර්ඝ කෙරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහනය නැංවීම සහ වඩාත් විශ්වසනීය බස් රථ සේවාවක් තහවුරු කිරීමේ පියවරක් ලෙස, දැනට මාර්ග
1 week ago Tags #ceylonwire ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි එක්දින නිල සංචාරයක් සඳහා අද (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ මෙම