1 week ago Tags #ceylonwire ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි එක්දින නිල සංචාරයක් සඳහා අද (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ මෙම
1 week ago Tags #ceylonwire ලෝකයම ආරක්ෂණවාදයට යන වෙලාවේ අධික බදුවලින් ආර්ථික අසමානතාව වැඩිවෙයි – රවි කරුණානායක පෙන්වා දෙයි ගෝලීය වෙළඳ පද්ධතියම විශාල වෙනස්කම්වලට ලක්වෙමින් පවතින බවත්, රටවල් වඩාත් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වෙත යොමු වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ
1 week ago Tags #ceylonwire චීන, පාකිස්තාන සහ බංග්ලාදේශ සීමා ආසන්න දුම්රිය මාර්ග නවීකරණයට ඉන්දියාවෙන් රුපියල් බිලියන 450ක දැවැන්ත ආයෝජනයක් කලාපීය භූ-දේශපාලනික වාතාවරණයේ සිදුවන වෙනස්වීම් හමුවේ සිය උපායමාර්ගික යටිතල පහසුකම් ප්‍රබල කිරීමේ පියවරක් ලෙස, චීනය, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලට
1 week ago Tags #ceylonwire දැඩි උණුසුම සිංහ ධේනුවන් තිදෙනෙක් මැරිලා | අසනීප අයගේ පරිස්සමට AC දාලා ජපානයට දැනට බලපා ඇති දැඩි ග්‍රීෂ්ම ඍතුව සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ටෝකියෝ හි තමා සත්වෝද්‍යානයේ සිටි සිංහ ධේනුවන් තිදෙනකු මියගොස්
1 week ago Tags #ceylonwire ඩෙංගු මර්දනයට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ‘මැලතියන්’ ලීටර් 500ක ආධාරයක් මෙරට සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් ‘ටෙක්නිකල් මැලතියන්’ (Technical Malathion) කෘමිනාශක
1 week ago Tags #ceylonwire සිසුසැරියේ රියැදුරා උදේම සළුවෙලා | පොලිසියෙන් අල්ලනකොට බස් එකේ පාසැල් 4ක සිසුන් මොණරාගල සිට බදුල්ලේ පාසල් කීපයකට සිසුන් හා ගුරුවරු ප්‍රවාහනය කරන සිසුසැරිය පෞද්ගලික බස්රථයක රියදුරා අධික ලෙස බීමත්ව සිටිය දී අද
1 week ago Tags #ceylonwire මගී සහ පාසල් ප්‍රවාහන වාහනවල ධාවන යෝග්‍යතාව පරීක්ෂාව නීතියක් කෙරේ | අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි මෙරට මෑතකදී සිදුවූ ආන්දෝලාත්මක බරපතල ගණයේ රිය අනතුරු බොහොමයකට හේතුව වාහනවල පැවැති කාර්මික දුර්වලතා බව මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් සිදු
1 week ago Tags #ceylonwire ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදහස් කළ මහාධිකරණ නියෝගය බලරහිත කරයි | නඩුව නැවත විභාග කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර ලබා දී තිබූ නියෝගය බල
1 week ago Tags #ceylonwire හිරේ දාන්නේ නැතිව සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ තියන්න කැබිනට් අනුමැතිය ලැබෙයි මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට විකල්ප විසඳුමක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ (House Arrest)
1 week ago Tags #ceylonwire හැට පැන්න පොලිස් නිලධාරීන්ට තවත් චාන්ස් එකක් | කල්ක්‍රියාව යහපත් නම් වසරක සේවා දිගුවක් වයස අවුරුදු 60 සම්පූර්ණ ඇති යහපත් කල්ක්රියාවක් සහිත පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති