
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එයාර්බස් ගනුදෙනුවට අදාළ චෝදනාවලට මුහුණ දී සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ එළඹෙන නොවැම්බර් 19 වනදා බන්ධනාගාර බලධාරීන් මාර්ගයෙන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළේය.
ඒ, සැකකාර නාමල් රාජපක්ෂ අද දින කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.
එහිදී අදාළ නඩුව නොවැම්බර් 19 වනදා නැවත කැඳවීමට නියෝග කළ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල, එදිනට නාමල් රාජපක්ෂ බන්ධනාගාර බලධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart