2 weeks ago Tags #ceylonwire රටම කම්පා කළ පුවතක් | තුන්හැවිරිදි සිඟිත්තා කිඹුල් කූඩුවට ඇද දමලා මුළු මහත් ලෝකයම කම්පා කරවන අතිශය බිහිසුණු පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා. ඒ, එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් ප්‍රදේශයේ ප්‍රසිද්ධ සත්වෝද්‍යානයක සිටි අවුරුදු 3ක
2 weeks ago Tags #ceylonwire ‘රටම එකට’ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය ටොන් 10ක් අත්අඩංගුවට | ‘අයිස්’ කිලෝ 2100ක් සහ ‘හෙරොයින්’ කිලෝ 1950ක් ඒ අතර ‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය නාශක වැඩසටහන ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුළ ආරක්ෂක අංශ විසින් මෙරටට ගෙන ආ
2 weeks ago Tags #ceylonwire තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය | සැකකටයුතු පුද්ගලයෙක් සිරුර රැගෙන යන අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන් වෙයි(වීඩියෝ) තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා සිරුරක් සොයා ගැනීමට පෙරදින රාත්‍රියේ, පුද්ගලයකු විසින් එම සිරුර රැගෙන
2 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ආරක්ෂාව ගැන රවී ජනපතිට ලියයි ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය, ශ්‍රී ලංකා රුපියලේ අගය සුරැකීම, ගෘහස්ථ ඉතුරුම් ආරක්ෂා කිරීම සහ ඉදිරියේදී ඇතිවිය හැකි ගෙවුම් ශේෂ
2 weeks ago Tags #ceylonwire බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ලංකාව සහ ඉන්දියාව සැරසෙයි | ස්ථිර කාලරාමුවක් තවමත් නෑ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා ත්‍රිකුණාමලය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථාන (Petroleum Hub) ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක
2 weeks ago Tags #2026_FIFA_ලෝක_කුසලාන_පාපන්දු_තරගාවලිය ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා ‘මෙසී’ බව රොනාල්ඩෝ කියයි 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආර්ජන්ටිනා නායක ලියොනෙල් මෙසී දැක්වූ සුපිරි දක්ෂතාවයෙන් පසුව, ඔහු ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පාපන්දු
2 weeks ago Tags #ceylonwire කල්පිටිය වෙඩි පිටියේ ගුවන්-පොලිස් වලිය ගැන විශේෂ විමර්ශනයක් ඇරඹෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී පසුගිය ජූනි 17 වැනිදා පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර, පොලිස් නිලධාරියකු
2 weeks ago Tags #ceylonwire නව මෙට්‍රෝ බස් රථ 104 ක් මිලදී ගනී | මෙට්‍රෝ නිලධාරීහු චීනයේ චාරිකාවක මෙට්‍රෝ බස් ආයතනය විසින් ටෙන්ඩර් පටිපාටියට අනුකූලව මෙරටට ආනයනය කිරීමට නියමිත නව මෙට්‍රෝ බස් රථ 104 ක් ශ්‍රී ලංකාව වෙත
2 weeks ago Tags #ceylonwire ‘ගණිකාවන්ට මුදල් ගෙවීමට උත්සාහ කළ ‘විනීත’ තවදුරටත් පැවිද්දෙක් නොවේ’ | ගුරු පාර්ශ්වයෙන් ප්‍රකාශයක් ගණිකාවන්ට මුදල් ගෙවීමට උත්සාහ කිරීමේ චෝදනා මත බොස්ටන් පොලිසියේ මිනිස් ජාවාරම් මර්දන ඒකකය මඟින් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත්දෙනා
2 weeks ago Tags #ceylonwire චීනය ගැන යුරෝපයෙන් රතු එළි ස්පාඤ්ඤයේ වරාය යටිතල පහසුකම් ආශ්‍රිතව චීනයේ පවතින සක්‍රීය දායකත්වය ඉහළ යාම, යුරෝපා සංගමයේ මෙන්ම ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයින්ගේද දැඩි කනස්සල්ලට හේතු