2 weeks ago Tags #ceylonwire පැතුම් නිස්සංක පාකිස්ථාන ටෙස්ට් තරගාවලියෙන් ඉවතට | ලහිරු උදාර නම්කරයි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වම් පාදයේ කලවා පිටුපස මාංශ පේශියේ ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් පාකිස්තානය සමඟ පැවැත්වීමට
2 weeks ago Tags #ceylonwire කොළඹ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික පර්යේෂණ සම්භාෂණය | ඔක්තෝබර් 28 සහ 29 දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී ‘කෘත්‍රිම බුද්ධිය, තිරසාරභාවය සහ නවෝත්පාදනය මගින් අන්තර්ග්‍රාහී අනාගතයක් කරා’ යන තේමාව යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ ‘අන්තර්ජාතික පර්යේෂණ සම්භාෂණය’ 2026 ඔක්තෝබර්
2 weeks ago Tags #ceylonwire බලශක්ති හා මූල්‍ය ක්ෂේත්රවලට එල්ල වන අභියෝගවලින් රට බේරා ගැනීමට පැහැදිලි සැලසුම් ඕනෑ – රවී මැදපෙරදිග යුද ගැටුම් සහ ඇමරිකානු අර්බුදය හමුවේ මෙරටට ආර්ථිකයට එල්ල විය හැකි මූල්‍ය අභියෝග පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
2 weeks ago Tags #ceylonwire ඉල්ලන තොරතුරු දෙන්න ඕනෑ | සණස බැංකුව ‘රාජ්‍ය අධිකාරියක්’ බව තොරතුරු දැනගැනීමේ කොමිසම තීන්දු කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක්, 2016 අංක 12 දරන
2 weeks ago Tags #ceylonwire සජිත්ගේ විපක්ෂයට විශ්වාසභංගයක්වත් හරියට හදාගන්න බැරි වෙලාද? | අජිත්ගේ නම කියවෙද්දී කාරක සභාවේ සිනා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර නැවත ඉදිරිපත්
2 weeks ago Tags #ceylonwire “හෝමාගම මරණයෙන් මතක් කර දෙන්නේ පාලනයකින් තොරව පොලිසියට බලය ලබා දීමේ ප්‍රතිවිපාකයි” – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හෝමාගම පොලිස් අත්අඩංගුවේදී 29 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.
2 weeks ago Tags #ceylonwire අධික වැසි නිසා ප්‍රධාන ජලාශ රැසක් වාන් දමයි: ගංගා ධාරා සහ පහත් බිම්වල ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීම් දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 17ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 13කට වැඩි
2 weeks ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධ වරදකරු වූ නවුෆර් මව්ලවිට තවත් වසර 12ක සිරදඬුවමක් 2018 වසරේදී වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් සමඟ එක්ව ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය රැස්කිරීම සම්බන්ධ චෝදනාවලට වරදකරු වූ
2 weeks ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුව ගෙනැවිත් ඇති නව ආරක්ෂක නීති සම්බන්ධ ගැටලු පිළිබඳව සජිත් තානාපතිවරු දැනුවත් කරයි රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නීති සම්පාදනයන් සම්බන්ධයෙන් පවතින දැඩි කනස්සල්ල පිළිබඳව විපක්ෂ නායක
2 weeks ago Tags #ceylonwire “තනියම හිටියත් යුනිෆෝම් පිට නම් පොලිසියට දඩ කොළ ලියන්න පුළුවන්” – වුට්ලර් කියයි මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ රථවාහන වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ බලය නිල ඇඳුමින් සැරසී සිටින සියලුම පොලිස් නිලධාරීන්ට හිමිවන